Elevate Your Business with Auramart!
Sri Lanka's Premier
Dropshipping & Affiliate Solution
Say Goodbye to Inventory Management and Shipping Woes





Auramart කියන්නෙ මොකද්ද සහ මේක වැඩ කරන විදිය
Auramart අප ආයතනය Dropshipping Platform වෙබ් අඩවියක් ලෙස නම් දරා සිටියද, එයට පමණක් සීමා නොවූ දහස් සංඛ්‍යාත ව්‍යවසායකයන්ගේ සිහින සහ ව්‍යාපාර සාර්ථකත්වය කරා යන ගමනේ හවුල්කරුවන් වන්නෙමු. 2020 වර්ශයේදි ආරම්භ කරන ලද අප සමාගමේ මෙහෙවර වන්නේ: ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ ව්‍යවසායකත්ව සිහින, සමෘද්ධිමත් ව්‍යාපාර බවට පත් කිරීමට බල ගැන්වීමයි. අපි එය ඉටු කර ඇති බව පැවසීමට අපි ආඩම්බර වෙමු.
දහස් සංඛ්‍යාත ව්‍යවසායකයින් ඔවුන්ගේ ව්‍යාපාරය ගොඩනැගීමට Auramart තෝරා ගන්නේ ඇයි?

Empowering Entrepreneurs Since 2020
2020 වර්ෂයේදී Auramart ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකික ව්‍යවසායකත්වයේ විප්ලවයක් ඇති කිරීමේ දැක්මක් ඇතිවය. අද දක්වා වේගයෙන් ඉදිරියට යන මෙම ගමනේ, අපි 15,000 කට අධික ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර කිසිදු ආයෝජනයකින් තොරව ආරම්භ කිරීමට සාර්ථකව සහාය දී ඇත්තෙමු.

Zero Investment, Limitless Opportunities
ඔබේම කියලා ව්‍යාපාරයක් නිර්මාණය කිරීමේ සිහිනයට බාධා කරන ලොකුම සතුරා මුදල් අයෝජනය බව අප හොදින්ම දන්න කරුණකි. මෙන්න මේ හේතුව නිසයි Auramet අපි ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු කිසිදු ආයෝජනයකින් තොරව ආරම්භ කිරීමට හැකි වේදිකාවක් නිර්මාණය කරන ලද්දේ.

Timely Commissions, Every Time
Auramart අප ආයතනය මිලියන 20කට අධික ලාභ මුදලක් අපගේ ව්‍යවසායකයින් අතර බෙදා දීමටත්, එවැනි මුදලක් ඉපයීමට හැකි වෙදිකාවක් නිර්මාණය කිරීමට හැකි වීම ගැනත් අපි ආඩම්බර වන්නෙමු. එමෙන්ම, මේ සෑම රුපියලක්ම හරි වෙලාවේදි ආරක්ෂිතව බැංකු ගිණුම් වෙත ලබා දීම අප ආයතනය උපයාගත් විශ්වාසය නම් වත්කමයි.

Dedicated Support for Your Success
ව්‍යවසායකයකු ලෙස ගමනක් ආරම්භ කිරීම අභියෝගාත්මක විය හැකි නමුත්, ඔබට එය තනිවම යා යුතු නැත. Auramart හි දී අපි ඔබට, ව්‍යාපාර හිමිකාරිත්වයේ සැරිසැරීමට උදවු කිරීමට සහ ඔබගේ ගමන පහසු කරවීමට පුහුණු වූ සහායක කණ්ඩායමක් නිර්මාණය කර ඇත්තෙමු.