Dr.Rashel - 8 IN 1 Gold Collagen Elastin Serum
Dr.Rashel - 8 IN 1 Gold Collagen Elastin Serum
Dr.Rashel - 8 IN 1 Gold Collagen Elastin Serum
Dr.Rashel - 8 IN 1 Gold Collagen Elastin Serum

Beauty & Cosmetics Serum

Dr.Rashel - 8 IN 1 Gold Collagen Elastin Serum

SKU: dr-8-in-1-serum

Rs. 1750

Place an order
QTY:
😕 Out Of Stock
Home Delivery:
Rs.300/- Estimated Delivery: 2-7 days
Cash on Delivery
😕 Out Of Stock
Return & Warranty
7 Days Returns (Change of mind is not applicable.) Read return policy One to one Warranty Only for Electrical items

SHARE TWEET LINK

Description

Product details of Dr.Rashel - 8 IN 1 Gold Collagen Elastin Serum Whitening cream Moisturizes the skin Smoothes the skin Activates epidermal cells Volume - 40ml [Method of use ] Use every morning and evening collagen elastin serum apply adequate amount to the face, according to skin texture with a stomach massage until absorption [Benefits] Whitening cream Moisturizes the skin Smooths the skin Activates epidermal cells Restore young skin Pulling the skin The beautiful skin all day. Tips: Outside supplies, do not let children eating, if found to have any discomfort or sensitive skin, please stop using it immediately. This product has been tested through the skin suitable for all types of skin. ********************************* ❤️Dr Rashel Gold Serum 8 in 1❤️ ?වයසට වඩා වයස පේනවද ? ?මුහුණේ රැලි වැටී සමේ ඇති ප්රාණවත්කම ගිලිහී ගිහින්ද ☹️ මෙවැනි ගැටළු නිසා ඔබ කනස්සල්ලෙන්ද ❓ සම රන්වන් පාටින් හැමදාම තරුණ විදියට සම තබාගන්න තියෙනවා නම් අපි හැමෝම ගොඩාක් ආසයි.? හැබැයි ඉතින් තරුණ විදියට සම තබාගැනීම එතරම් ලේසි කාර්යක් නම් නොවේ. ? නමුත් අපි අද ඔයලාට හදුන්වා දෙන්නෙ සම හැමදාම තරුණ විදියට තියාගන්න පුලුවන් Serum එකක්. කොරියානු නිශ්පදනයක් වන මෙම Dr Rashel 24k Gold Serum තරුණ සමක් ලබා ගැනීමට සහා සමට රන්වන් පාටක් ලබාගැනීමට නිශ්පාදනය වූ සාර්ථක ප්රතිඵල සහිත නිශ්පාදනයකි. අප භාවිතා කරන ක්රීම් වලට වඩා Serum නිශ්පාදන වල සමට ඉහල උරාගැනීම සහ සම මත ක්රියාකාරී මට්ටම වැඩි නිසා ඕනැම සමකට කෙටි කාලයක් තුලින් ප්රතිඵල ලබා දෙනු ලබනවා. තවද Dr Rashel Gold 8 in 1 Serum නිශ්පාදනය මඟින් ❤ ❇️ වයසට වඩා වයස පෙනුම දුරු කර සමට අවශ්ය පෝෂණය ලබාදෙනවා. ❇️මුහුණෙහි ඇති ප්රිග්මන්ටේසන් තත්වයන් දුරු කරයි. ❇️ සම වියළීම නිසා ඇති වී ඇති ආසාද්මිකතා දුරුකර සමට අවශ්ය තෙතමනය ලබා දෙයි. ❇️ සමේ රැලිවැටීම ක්රමවත්ව ඉවත් කර සම ප්රාණවත් කරයි. ❇️ සමෙහි ඇති නොයෙක් ලප කැළල් දුරු කර නිකැලැල් සමක් ලබා දෙයි. ❇️ ඇස් යට ප්රදේශ වල අඳුරු ගතිය දුරු කර මුහුණේ ඇති විඩාබර පෙනුම දුරු කරයි. ❇️ ඒ වගේම සමට රන්වන් දිදුලන පැහැයක් මෙමDr Rashel Gold 8 in 1 Serum භාවිතා කිරීම මඟින් ලබා ගත හැක. කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ? 100% Original

Weight:

0.050kg

Key Features

❇️ වයසට වඩා වයස පෙනුම දුරු කර සමට අවශ්ය පෝෂණය ලබාදෙනවා. ❇️මුහුණෙහි ඇති ප්රිග්මන්ටේසන් තත්වයන් දුරු කරයි. ❇️ සම වියළීම නිසා ඇති වී ඇති ආසාද්මිකතා දුරුකර සමට අවශ්ය තෙතමනය ලබා දෙයි. ❇️ සමේ රැලිවැටීම ක්රමවත්ව ඉවත් කර සම ප්රාණවත් කරයි. ❇️ සමෙහි ඇති නොයෙක් ලප කැළල් දුරු කර නිකැලැල් සමක් ලබා දෙයි. ❇️ ඇස් යට ප්රදේශ වල අඳුරු ගතිය දුරු කර මුහුණේ ඇති විඩාබර පෙනුම දුරු කරයි. ❇️ ඒ වගේම සමට රන්වන් දිදුලන පැහැයක් මෙමDr Rashel Gold 8 in 1 Serum භාවිතා කිරීම මඟින් ලබා ගත හැක. කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 

Product Video

No Videos at this product