Return Policy


නිෂ්පදනය/භාණ්ඩය භාරගැනීමෙන් පසුව නිශ්පාදනයේ දෝශයක් නොවන අවස්තාවන් වලදී අදහස වෙනස් වීමෙන් හෝ පුද්ගලික හේතූන් මත ආපසු ලබා දීම සිදු කළ නොහැක.

නිෂ්පදනය/භාණ්ඩය භාවිතා නොකළ, නොසේදූ හා කිසිදු අඩුපාඩුවක් නොමැතිව තිබිය යුතුය.

විලාසිතා නිෂ්පාදන ගැලපෙනවාද නැද්ද යන්න බැලීමට උත්සාහ කළ හැකි අතර ඒවා තවමත් පැළඳ නැති ඒවා ලෙස සලකනු ඇත.

නිෂ්පාදනයක් / භාණ්ඩයක් අපගේ නියමයන්ට ප්‍රමාණවත් නොවන ලෙස අප වෙත ආපසු ලබා දෙනු ලැබුවහොත්, එය ඔබට ආපසු එවීමේ අයිතිය අප සතු වේ.

නිෂ්පදනයට / භාණ්ඩයට අදාල original tags, පරිශීලක අත්පොත (user manual), වගකීම් කාඩ්පත් (warranty cards), නොමිලේ ලැබෙන කොටස් සහ අදාල උපාංග හෝ කොටස් සියල්ල ඇතුළත් විය යුතුය.

නිෂ්පදනය / භාණ්ඩය මුල් හා හානි නොවුන නිෂ්පාදකයාගේ ඇසුරුම් කවරය හෝ පෙට්ටිය සමග ආපසු ලබා දිය යුතුය. නිෂ්පාදකයාගෙ ඇසුරුමට පිටතින් පොලිතීන් හො කඩදාසි කවරයකින් ආරක්ෂිතව ආවරණය කිරීම මගින් භාණ්ඩය ආරක්ෂිතව අප වෙත එවීමට උපකාරි වනු ඇත.

නිෂ්පාදකයන්ගේ පෙට්ටිය හෝ කවරය මත ටේප් හෝ ස්ටිකර් නොතබන්න.

Warranty Claims


Electronic Devices Category එකට අදාල සියලුම උපකරණ සදහා දින 30 ක වගකීම් කාලයක් ඇතුලත් වේ.

ලබා ගත් දිනයේ සිට දින 30ක් ඇතුලත සිදුවන නිශ්පාදිතයේ දෝෂ සදහා පමණක් One to one replacement Warranty එකක් ලබා ගත හැක.

නිෂ්පාදනය හෝ භාණ්ඩය බිම වැටී හානි වීම නිසා, ජලය මගින්, දුහුවිලි මගින් හෝ පරිභෝජනයේදි සිදුවන හානි සදහා ඉහත සදහන් වගකීම වලංගු නොවේ.