The Ordinary - AHA 30 + BHA 2 Peeling Solution
The Ordinary - AHA 30 + BHA 2 Peeling Solution
The Ordinary - AHA 30 + BHA 2 Peeling Solution
The Ordinary - AHA 30 + BHA 2 Peeling Solution

Beauty & Cosmetics Serum

The Ordinary - AHA 30 + BHA 2 Peeling Solution

SKU: 129-ordi-aha-30-bha2

Rs. 3,650 Rs.4150 12% OFF

Place an order
QTY:
😕 Out Of Stock
Home Delivery:
Rs.300/- Estimated Delivery: 2-7 days
Cash on Delivery
😕 Out Of Stock
Return & Warranty
7 Days Returns (Change of mind is not applicable.) Read return policy One to one Warranty Only for Electrical items

SHARE TWEET LINK

Description

මෙය AHA සහ BHA එකතුවෙන් නිෂ්පාදිත වූවකි. මෙමඟින් සමට ඉතාමත් හොඳ වර්ණයක් ගෙනදෙන අතර, සම වේගයෙන් දීප්තිමත් කරයි. ඒකාකාරී නොවන එහි වර්ණය, සමෙහි වන රැළි සහිත ස්වභාවය (fine lines), සහ Blemishes වලට වඩාත් යෝග්‍ය වූවක් වේ. මෙහි අන්තර්ගත ප්‍රධාන අමුද්‍රව්‍ය වනුයේ කළු කැරට් (Black Carrot) සහ ටස්මේනියානු පෙපර්බෙරි (Tasmanian Pepperberry) ය. එම අමුද්‍රව්‍ය මඟින් සමට ඉතාමත් දීප්තිමත් පැහැයක් ලබාදෙයි. භාවිතා කළ යුතු ආකාරය: සතියකට වරක් හෝ දෙවරක් පමණි. *මෙය ආලේප කිරීමට පෙර Patch Test එකක් කළ යුතුවේ. මිනිත්තු 7-10 අතර කාලයක් මුහුණේ ආලේප කොට සෝදාහැරිය යුතුය. උපරිම මිනිත්තු 10 වැඩි කාලයක් මුහුණේ නොතැබිය යුතුය. *අධි සංවේදී හෝ සංවේදී සමක් සහිත පුද්ගලයන්, සමෙහි අසාත්මිකතා පවතින පුද්ගලයන්ට මෙය භාවිතය සුදුසු නොවේ. මෙය අදාල උපදෙස් පරිදි භාවිතයෙන් ඉතාමත් පැහැපත්, දීප්තිමත් සමක් ඉතා ඉක්මනින් ලබාගත හැක. මෙම 30 ml බෝතලය මාස 5-6 අතර කාලයකට ප්‍රමාණවත් වේ.

Weight:

0.050kg

Key Features

මෙය AHA සහ BHA එකතුවෙන් නිෂ්පාදිත වූවකි. මෙමඟින් සමට ඉතාමත් හොඳ වර්ණයක් ගෙනදෙන අතර, සම වේගයෙන් දීප්තිමත් කරයි. ඒකාකාරී නොවන එහි වර්ණය, සමෙහි වන රැළි සහිත ස්වභාවය (fine lines), සහ Blemishes වලට වඩාත් යෝග්‍ය වූවක් වේ. මෙහි අන්තර්ගත ප්‍රධාන අමුද්‍රව්‍ය වනුයේ කළු කැරට් (Black Carrot) සහ ටස්මේනියානු පෙපර්බෙරි (Tasmanian Pepperberry) ය. එම අමුද්‍රව්‍ය මඟින් සමට ඉතාමත් දීප්තිමත් පැහැයක් ලබාදෙයි. භාවිතා කළ යුතු ආකාරය: සතියකට වරක් හෝ දෙවරක් පමණි. *මෙය ආලේප කිරීමට පෙර Patch Test එකක් කළ යුතුවේ. මිනිත්තු 7-10 අතර කාලයක් මුහුණේ ආලේප කොට සෝදාහැරිය යුතුය. උපරිම මිනිත්තු 10 වැඩි කාලයක් මුහුණේ නොතැබිය යුතුය. *අධි සංවේදී හෝ සංවේදී සමක් සහිත පුද්ගලයන්, සමෙහි අසාත්මිකතා පවතින පුද්ගලයන්ට මෙය භාවිතය සුදුසු නොවේ. මෙය අදාල උපදෙස් පරිදි භාවිතයෙන් ඉතාමත් පැහැපත්, දීප්තිමත් සමක් ඉතා ඉක්මනින් ලබාගත හැක.

Product Video

No Videos at this product