Dr Rashel Aloe Vera Soothing & Moisturizing Gel 150g

Beauty & Cosmetics Skin Nourishment

Dr Rashel Aloe Vera Soothing & Moisturizing Gel 150g

SKU: dr-aloe-150ml

Rs. 500

Place an order
QTY:
😕 Out Of Stock
Home Delivery:
Rs.300/- Estimated Delivery: 2-7 days
Cash on Delivery
😕 Out Of Stock
Return & Warranty
7 Days Returns (Change of mind is not applicable.) Read return policy One to one Warranty Only for Electrical items

SHARE TWEET LINK

Description

සම පැහැපත් කිරීමේ විවිධ නිශ්පාදන භාවිතා කිරීමේදී බොහෝ විට ස්වභාවික පැහැයකට වඩා ලැබෙනුයේ කෘතීම සුදු පැහැයකි. නමුත් ඒ සමගින්ම අමතර සත්කාරයක් ලෙස මෙම නිශ්පාදනය භාවිතා කිරීම මගින් සම නිරෝගිමත් ස්වභාවික පැහැයක් හිමිකර දෙනවා මෙන්ම, සම සුදු කිරීමේ නිශ්පාදන වල අහිතකර බලපෑමෙන් සම ආරක්ෂා කරයි. සම සුදු කිරීමේ නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් මෙම නිශ්පාදනය භාවිතා කිරීම ඉතාමත් අවශ්‍යයි. - විටමින් c සත්කාරය මගින් සම වියපත් වීම වළක්වාලයි. - සම රැළි වැටීම වළක්වාලයි. - ඇස් වටා අඳුරුවීම් වළක්වාලයි. - පිග්මන්ටේෂන් සුවපත් කරයි. - කුරුළෑ කැලැල්, ලප කැලැල් සුවපත් කරයි. - අව්වට පිළිස්සීම්, අවපැහැවීම් දුරලයි. (හිරු රශ්මියෙන් සම ආරක්ෂා කරයි.) - හිසකෙස් සඳහාද භාවිතා කළ හැක.

Weight:

0.170kg

Key Features

Product Video

No Videos at this product