Dr Rashel Black Peel - Off Mask
Dr Rashel Black Peel - Off Mask
Dr Rashel Black Peel - Off Mask

Beauty & Cosmetics Skin Nourishment

Dr Rashel Black Peel - Off Mask

SKU: dr-black-peel

Rs. 670

Place an order
QTY:
😕 Out Of Stock
Home Delivery:
Rs.300/- Estimated Delivery: 2-7 days
Cash on Delivery
😕 Out Of Stock
Return & Warranty
7 Days Returns (Change of mind is not applicable.) Read return policy One to one Warranty Only for Electrical items

SHARE TWEET LINK

Description

- සමේ තෙල් සහිත බව නිසා ඇතිවන black heads සහ white heads ගෙදරදීම නැති කරගන්න පුළුවන් - මෙම peel off mask එක භාවිතා කර. Active Charcoal සහ Collagen අඩංගු බැවින් ඔබේ සම රැලී වැටීම වලක්‌වා සමේ අදුරු පැහැය අඩු කරයි. - හොදින් පිරිසිදු කර පිසදාගත් මුහුණ මත අලේප කර විනාඩි 20-30 අතර කාලයක් තබා ගන්න. - මාස්ක් එක හොදින් වියළි සමට ඇලුණු පසුව එය සෙමෙන් මුහුණ වටෙන් ගලවා ඉවත් කරන්න. (ඇහිබැම ප්‍රදේශ වල තැවරී ඇත්නම් Wet Tissue හෝ වතුර භාවිතා කරමින් ඉවත් කිරීමෙන් ඇහිබැම වලට හානියක් සිදුනොවේ). - මාස්ක් එක ගලවා ඉවත් කර පසු Toner එකක් බාවිතා කර සම පිරිසිදු කර ඔබ භාවිතා කරන Face Cream හෝ Moisturizing Cream එකක් භාවිතා කරන්න.

Weight:

0.150kg

Key Features

Product Video

No Videos at this product