Aichun Beauty Hip Lift-Up Hip Massage Cream
Aichun Beauty Hip Lift-Up Hip Massage Cream
Aichun Beauty Hip Lift-Up Hip Massage Cream

Beauty & Cosmetics Skin Nourishment

Aichun Beauty Hip Lift-Up Hip Massage Cream

SKU: 156-ab-hip-lift

Rs. 1450

Place an order
QTY:
😕 Out Of Stock
Home Delivery:
Rs.300/- Estimated Delivery: 2-7 days
Cash on Delivery
😕 Out Of Stock
Return & Warranty
7 Days Returns (Change of mind is not applicable.) Read return policy One to one Warranty Only for Electrical items

SHARE TWEET LINK

Description

- බොහෝ තරුණියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ශරීරයේ සුන්දරත්වය පවත්වා ගැනීමට බාදාවක් වන උකුල සහ පසු පෙදෙස මනාව වර්දනය නොවී තිබීම.. - ලස්සන ඇදුමක් ඇන්දත් ශරීරයේ හැඩය පැහදිලිව නොපෙනෙන්නේ පසු ප්‍රදේශය මනාව වර්දනය වී නොතිබීම හෝ එල්ලා වැටී තිබීම නිසාය. - බොහෝ තරුණියන් මේ සදහා වෙලදපොලේ ඇති ක්ෘතීම නිෂ්පාදන මිලදී ගත්තත් එය තාවකාලික විසදුමක් පමනි.. - ඔබේ උකුල සහ පසු පෙදෙස මනාව වර්දනය කරගනිමින් ශරීරයට අවශ්‍ය සුන්දර හැඩය ලබා ගැනීම සදහා වඩා යෝග්‍ය විසදුම ලොව පතල Aichun Beauty ගේ නිෂ්පාදනයක් වන Hip Lift නිෂ්පාදනයයි.. - මෙහි ඇති අලිගැට පේරවලින් ලබා ගන්නා කෙදි සහ සත්ව ප්‍රෝටීන නිසා පසු පෙදෙසෙහි එල්ලා වැටුනු කොටස් ක්‍රමයෙන් අඩු කර උස් කර තබා මනාව වර්දනය කරයි.. - දිනකට දෙවරක් ආලේපය ගල්වා මිනිත්තු කිහිපයක් සම්බාහනය කිරීමෙන් ඔබට ඔබේ පසු පෙදෙසෙහි ස්වාභාවික හැඩය සහ නම්‍යශීලී බව පවත්වාගනිමින් සුන්දර බවක් ලබා ගත හැකිය.. ඔබත් අදම Aichun Beauty Hip Lift අත් හදා බලා ඔබේ ශරීරයේ සුන්දරත්වය වැඩි කරගන්න..

Weight:

0.100kg

Key Features

ඔබේ උකුල සහ පසු පෙදෙස මනාව වර්දනය කරගනිමින් ශරීරයට අවශ්‍ය සුන්දර හැඩය ලබා ගැනීම සදහා වඩා යෝග්‍ය විසදුම ලොව පතල Aichun Beauty ගේ නිෂ්පාදනයක් වන Hip Lift නිෂ්පාදනයයි.. - මෙහි ඇති අලිගැට පේරවලින් ලබා ගන්නා කෙදි සහ සත්ව ප්‍රෝටීන නිසා පසු පෙදෙසෙහි එල්ලා වැටුනු කොටස් ක්‍රමයෙන් අඩු කර උස් කර තබා මනාව වර්දනය කරයි.. - දිනකට දෙවරක් ආලේපය ගල්වා මිනිත්තු කිහිපයක් සම්බාහනය කිරීමෙන් ඔබට ඔබේ පසු පෙදෙසෙහි ස්වාභාවික හැඩය සහ නම්‍යශීලී බව පවත්වාගනිමින් සුන්දර බවක් ලබා ගත හැකිය.

Product Video

No Videos at this product