Dr.Rashel Aloe Vera Soothing & Moisturizing Gel 300ml
Dr.Rashel Aloe Vera Soothing & Moisturizing Gel 300ml
Dr.Rashel Aloe Vera Soothing & Moisturizing Gel 300ml
Dr.Rashel Aloe Vera Soothing & Moisturizing Gel 300ml

Beauty & Cosmetics Skin Nourishment

Dr.Rashel Aloe Vera Soothing & Moisturizing Gel 300ml

SKU: dr-aloe-300ml

Rs. 1,250 Rs.1500 17% OFF

Place an order
QTY:
😕 Out Of Stock
Home Delivery:
Rs.300/- Estimated Delivery: 2-7 days
Cash on Delivery
😕 Out Of Stock
Return & Warranty
7 Days Returns (Change of mind is not applicable.) Read return policy One to one Warranty Only for Electrical items

SHARE TWEET LINK

Description

ප්‍රමාණය : 300ml - බ්ලීචින් ක්‍රීම් භාවිතා කර හානි වූ සම සුව කළ හැකි ලොව අංක එකේ ස්වභාවික නිශ්පාදනය මෙයයි. - පිරිසිදු කෝමාරිකා ජෙල්වලින් සාදන ලද මෙය වෙහෙසට පත් සම ක්ෂණිකව සමනය කරන අතර වේගයෙන් සමට උරාගනී. - කුරුලෑ වලට එරෙහිව සටන් කිරීමට හා ලප කැළැල් නැති කිරීමට මෙන්ම සම දීප්තිමත් කිරීමටද මෙමගින් හැකි වේ. - කෝමාරිකා ඕනෑම සම වර්ගයකට ගැලපෙන ස්වභාවික ඖෂධයකි. - වියළි සම නැති වී සම ප්‍රබෝධමත් කරයි. - රාත්‍රී කාලයේදී හොදම මොයිස්වරසර් එකක් වේ. භාවිතා කරන ආකාරය - පිරිසුදු කරගත් මුහුනේ හා ශරීරයේ ආලේප කර කවාකාරව පිරිමදින්න. - රාත්‍රී කාලයේදී ආලේප කිරීම වඩාත් සුදුසු වේ. - ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ගැලපේ. - ඔර්ජිනල් සැෆ්‍රන් සමග මිශ්‍ර කර භාවිතයට ගැනීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකි වේ. භාවිතා කිරීමෙන් - සමෙහි වියළි බව දුරු කර සමට පෝෂණයක් ලබා දේ. - සම ප්‍රබෝධමත් වේ. - අදුරු පැල්ලම් නැති වේ. - හිරු එළියෙන් වූ අවපැහැය ඉවත් කරයි. - කුරුලෑ ලප කැළැල් ඉවත් කර සම පැහැපත් කරයි. - රැලිවැලීම් දුරු කර සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

Weight:

0.350kg

Key Features

- බ්ලීචින් ක්‍රීම් භාවිතා කර හානි වූ සම සුව කළ හැකි ලොව අංක එකේ ස්වභාවික නිශ්පාදනය මෙයයි. - පිරිසිදු කෝමාරිකා ජෙල්වලින් සාදන ලද මෙය වෙහෙසට පත් සම ක්ෂණිකව සමනය කරන අතර වේගයෙන් සමට උරාගනී. - කුරුලෑ වලට එරෙහිව සටන් කිරීමට හා ලප කැළැල් නැති කිරීමට මෙන්ම සම දීප්තිමත් කිරීමටද මෙමගින් හැකි වේ. - කෝමාරිකා ඕනෑම සම වර්ගයකට ගැලපෙන ස්වභාවික ඖෂධයකි. - වියළි සම නැති වී සම ප්‍රබෝධමත් කරයි. - රාත්‍රී කාලයේදී හොදම මොයිස්වරසර් එකක් වේ. භාවිතා කරන ආකාරය - පිරිසුදු කරගත් මුහුනේ හා ශරීරයේ ආලේප කර කවාකාරව පිරිමදින්න. - රාත්‍රී කාලයේදී ආලේප කිරීම වඩාත් සුදුසු වේ. - ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ගැලපේ. - ඔර්ජිනල් සැෆ්‍රන් සමග මිශ්‍ර කර භාවිතයට ගැනීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකි වේ. භාවිතා කිරීමෙන් - සමෙහි වියළි බව දුරු කර සමට පෝෂණයක් ලබා දේ. - සම ප්‍රබෝධමත් වේ. - අදුරු පැල්ලම් නැති වේ. - හිරු එළියෙන් වූ අවපැහැය ඉවත් කරයි. - කුරුලෑ ලප කැළැල් ඉවත් කර සම පැහැපත් කරයි. - රැලිවැලීම් දුරු කර සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

Product Video

No Videos at this product