Beauty & Cosmetics Face cream
Fairy Fair Night Cream
SKU: 257-fairy-nightRs. 1450
Place an order
🚚 Home Delivery:
Rs.300/- Estimated Delivery: 2-7 days💵 Cash on Delivery
😕 Out Of Stock🛟 Return & Warranty
😎 7 Days Returns 😕 Change of mind is not applicable. Read return policy 😍 One to one Warranty Only for Electrical itemsDescription
-මෙහි ඇති මිදි සාරය සහ alpha arbutin මගින් කිසිදු හානියක් නැතිව පැහැපත් දිදුළන සමක් ලබාගත හැකිය.
-Fairyfair Night Cream එක භාවිතයෙන් ඔබේ සමෙහි සියලුම ගැටළු මග හරවා නිරෝගී සමක් ලබා ගැනීමට හැකිය.
-මෙහි අඩංගු AHA(ඇල්ෆා අර්බියුටීන්) හා විශේෂයෙන් මිදි සාරය සම තුළට කාවැදී මෙලනින් නිෂ්පාදනය පාලනය කර සමයෙහි අව පැහැගැන්වීම් කුරුලෑ කැළැල්,කළු ලප ක්‍රමානුකූලව ඉවත් කරන අතර මෙහි අඩංගු Vitaminහා ඔක්සිකාරක මගින් කොලජන් නිපදවීම උත්තේජනය කොට අලුතෙන් කොලජන් හා සම පැහැපත් වීමට අවශ්‍ය සෛල නිපදවීම වැඩි දියුණු කරයි.එමගින් සමෙහි ඇති ගැටලු මගහරවා ඒකාකාරී පැහැපත් සුසිනිඳු බවක් ලබා දේ.
-බීලිචීන් ,රසදිය වැනි සමට අහිතකර දේවල් නැති නිසා පාවිච්චි කර නතර කළ පසු කිසිදු හානියක් සමට සිදු නොවේ.
-පාවිච්චි කිරීමට පටන් ගෙන පළමු සති තුනෙන් පසුව ප්‍රතිඵල ලැබීමට පටන් ගනී.
-බ්ලීචින් නොමැතිව ස්වභාවිකව සිදු කරන ක්‍රියාවලියක් නිසා වඩා හොඳ ප්‍රතිඵල ලැබීමට මාස තුනක් පමණ ගත වේ.
-මෙය night cream එකකි.
-නීරෝගී,අතුරු අබාධ වලින් තොර පැහැපත්,සුසිනිඳු සමක් ලබා ගැනීමට 100%ක් විශ්වාසයෙන් යුතුව FAIRYFair Cream(ෆේරි ෆෙයාර්) එක පාවිච්චි කරන්න.
-ඔබේ සමෙහි සති තුනේ සිට, කුරුළෑ කෑළැල් ඉවත් කරයි.
-Bleaching Cream නිසා ඇති වු කැළැල් සහ අව්වට පිලිස්සුනු කෑළැල් ඉවත් කරයි.
-ඇස් යට කළු වීම,කට වටා කළු වීම් ඉවත් කරයි.
-සමෙහි රැලි ගතිය ඉවත් කරයි.
-දිදුලන රන් පැහැති ඒකාකාරී සමක් ලබා දෙයි.
-මෙහි අඩංගු vitamin c,AHA (ඇල්ෆාඅර්බියුටීන්) හා විශේෂයෙන් මිදි සාරය සම තුළට කා වැදී මෙලනින් නිෂ්පාදනය පාලනය කරයි.
-මෙහි අඩංගු vitamin හා ඔක්සිකාරක මගින් කොලජන් නිපදවීම උත්තේජනය කොට අලුතින් කොලජන් හා සම පැහැපත් වීමට අවශ්‍ය සෛල නිපදවීම වැඩි දියුණු කරයි.
Weight:
0.200kg
Key Features
-මෙහි ඇති මිදි සාරය සහ alpha arbutin මගින් කිසිදු හානියක් නැතිව පැහැපත් දිදුළන සමක් ලබාගත හැකිය.
-Fairyfair Night Cream එක භාවිතයෙන් ඔබේ සමෙහි සියලුම ගැටළු මග හරවා නිරෝගී සමක් ලබා ගැනීමට හැකිය.
-මෙහි අඩංගු AHA(ඇල්ෆා අර්බියුටීන්) හා විශේෂයෙන් මිදි සාරය සම තුළට කාවැදී මෙලනින් නිෂ්පාදනය පාලනය කර සමයෙහි අවපැහැගැන්වීම් කුරුලෑ කැළැල්,කළු ලප ක්‍රමානුකූලව ඉවත් කරන අතර මෙහි අඩංගු Vitamin හා ඔක්සිකාරක මගින් කොලජන් නිපදවීම උත්තේජනය කොට අලුතෙන් කොලජන් හා සම පැහැපත් වීමට අවශ්‍ය සෛල නිපදවීම වැඩි දියුණු කරයි.එමගින් සමෙහි ඇති ගැටලු මගහරවා ඒකාකාරී පැහැපත් සුසිනිඳු බවක් ලබා දේ.
-බීලිචීන් ,රසදිය වැනි සමට අහිතකර දේවල් නැති නිසා පාවිච්චි කර නතර කළ පසු කිසිදු හානියක් සමට සිදු නොවේ.
Product Video