Alpha Arbutin 2 in 1 pack
Alpha Arbutin 2 in 1 pack
Alpha Arbutin 2 in 1 pack
Alpha Arbutin 2 in 1 pack

Beauty & Cosmetics Body Lotion

Alpha Arbutin 2 in 1 pack

SKU: Alpha Arbutin 2 in 1 pack

Rs. 2890

Place an order
QTY:
😕 Out Of Stock
Home Delivery:
Rs.300/- Estimated Delivery: 2-7 days
Cash on Delivery
😕 Out Of Stock
Return & Warranty
7 Days Returns (Change of mind is not applicable.) Read return policy One to one Warranty Only for Electrical items

SHARE TWEET LINK

Description

-සති දෙකෙන් ඔබේ සමට දිදුලන පැහැපත් පෙනුමක් .Aurabeauty වෙතින් හදුන්වාදෙන Alpha Arbutine 3 plus ඔබට ලැබුනු Bodylotion වලින් හොදම එක බවට අප සහතික කරන්නෙමු.

-ඉතා මිහිරි සුවදකින් යුක්ත මෙම Lotion එකේ සුවද දවස පුරාම රැකදෙයි.

-ආලේප කරන අවස්ථාවේ තප්පර 5ක් වැනි කෙටි කාලයකින් හොදින් හමට උරාගනී.

-සති 2න් සමට ලැබෙන  රන්වන් පැහැයක් ඔබට අත්විදිය හැක .

-ඉක්මනින් උරාගැනීමේ ශක්තිය නිසා සමෙහි වියලි බව දුරුකර තෙතමනය රදාපවතියි.

-සම සුසිනිදු කරයි

-SPF අගය 15 ට වැඩි නිසා හිරු කිරනින් හමට වන හානිය අවම කරයි.

-bleaching හෝ සමට අහිතකර ඩ්‍රව්‍ය අඩංගු නොවන නිසා ඔබේ සම සුදුමැලි නොකර පැහැපත් දිදුලන පෙනුමක් ලබාදේ.

-දවසට දෙපාරක් උදේ හවස ආලේප කරනවා නම් සති 1-2 ඇතුලත හෝ ඊට පෙර 100%  ප්‍රතිඵල ගන්න පුලුවනි.

-නැවැත්වූ පසු නැවත අවපැහැ ගැන්වීම හෝ ලප මතු වීම සිදුනොවේ.

-කන්තා පිරිමි දෙපාර්ශවයටම බාවිතා කලහැක.

මෙමගින්,

-මෙහි ඇති Arbutine,Glutathione ,Vitamin C,Kojic Acid සංයොගයෙන් මැරුණ සම ඉවත් කර මෙලනින් පාලනය කර ඉක්මණින් සම පැහැපත් වීමට උදව් කරනවා.

-සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

-සම ඉතා ඉක්මනින් පැහැපත්  කරයි.

-සමෙහි ඇති තද ලප කැළල් මකා දමයි.

-මුලු ශරිරය සදහාම බාවිතා කර හැකි අතර කිසිදු අතුරු ආබාධයක් නොමැත.

Goldnglow whitening day cream 

කෝමාරිකා සුදුහදුන් වෙනිවැල් කොහොඹ සාරයෙන් හා vitamin C, Vitamin B3, AHA, Alpha arbutin, Glutathione හා හිරු රශ්මිය ආවරණයද අඩංගු මෙම නිශ්පදනය මගින් ඔබේ සම පැහැපත් කර ලප කැලැල් ඉවත්කර නීරෝගී සුදුවන් ඒකාකාරී සමක් ලබාදේ

Weight:

0.850kg

Key Features

Product Video

No Videos at this product